සිරිකත කැළණි නදී අවුරුදු කුමරා සහ කුමරිය 2025
සිරිකත කැළණි නදී අවුරුදු කුමරා සහ කුමරිය 2025 වැඩසටහනේ අතුරු තරඟ ඊයේ (24) බියගම PT Gardens හෝටල් පරිශ්‍රයේදී පැවැත් වුණී.
මෙහිදී පංච කල්‍යාණිය තේරීම්,Evening Ware,Sport Ware,දක්ෂතම කුමරා කුමරිය තේරීම,සාමන්‍ය දැනීම ප්‍රශ්ණ වටයක් ආදී වැඩසටහන් රැසක් පැවුත් වූ අතර මෙම තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු 31 වනදා සවස 6.00 ට බියගම PT Gardens හෝටල් පරිශ්‍රයේදී පැවැත්විමට කටයුතු සංවිධානයකර ඇත.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )

Realted Post
දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්
8 September, 2026
සියතින් එයත් ලස්සනයි
7 September, 2026
එදා රෑ, 18 එනවා
7 September, 2026

Leave a comment