හිටපු ජනාධිපති රනිල් ගංගාරාම විහාරස්ථානයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් ෛඊයේ පස්වරුවේ හුනුපිටයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවන් වල නිරත වූ අයුරු. ගංගාරාම විහාරධිපති පුජ්‍ය අචාර්ය කිරින්දෙ අස්සජි හිමියන් එම අවස්ථාවට එක් විය. 

 

 

එඩිතර කෙල්ලක් - Poornima Anurangi Read Previous

එඩිතර කෙල්ලක් - Poornima Anurangi

ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ Read Next

ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ

Realted Post

Leave a comment