1
3

ධනු

ධනු -  විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යයි  
යම් යම් කාර්යයන් සම්බන්ධයෙන් ඔබ කෙරේ හටගෙන තිබූ අවිනිශ්චිතතාව පහව යයි. ජීවනෝපාය ක්ෂේත්‍රයේ කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වෘත්තිය කටයුතු ගැන දැනුම දියුණු කර ගැනීම ගැන උනන්දුවක් දක්වයි. යාන්ත්‍රික කටයුතුවල යෙදෙන්නන්ට මේ සතිය වඩාත් යහපත්ය. 
රැකියා ව්‍යාපාරික කටයුතුවල නියුතු වන අයට එම මාර්ගවල විශේෂ වෙනසක්, ස්ථාන මාරුවක් හෝ ආයතන වෙනසකට ද සිත යොමුවෙයි. ආදර දිවිය හා යුග දිවියේ කටයුතු කෙරෙහි සිතුම් පැතුම් සපුරා ගැනීමටත් හැකි වේ. විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යන සතියකි. 
Share to WhatsApp

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.