එක්සත් ලක් වනිතා පෙරමුණේ වැඩමුළුවක්

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන "එක්සත් ලක් වනිතා පෙරමුණේ" විශේෂ වැඩමුළුවක් අද  (15) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ වැඩමුළුවේදී එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන බලමුළුගැන්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර තිබෙන “මහා ජන හඬ” රැළිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට Read Previous

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන  සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක් Read Next

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක්

Realted Post

Leave a comment