ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම අභ්‍යන්තර උපාධිය ලබා රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් ව්‍යවාසකයන් කලාකරුවන් සාහිත්‍ය ධරයන් විද්වතුන් අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් විශිෂ්ටතම ක්‍රීඩා නායකයින් විදේශීයව රට වෙනුවෙන් සේවය කරන විද්වතුන් අධ්‍යාපනඥයන් පර්යේෂකයන් ආගමික හා සමාජයේ මෙහෙවරේ යෙදෙන්නන් ආදී විශිෂ්ටයන් රැසකට සම්මාන පිරි නමනු ලැබීය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  එක් වරක් පමණක් පිරිනවන සම්මානයක් වන අතර මෙවර  සම්මාන උළෙලේ තේමාව  වූයේ විද්වත් අභිනන්දනය යන්නයි. 

කථානායක  වෙෙද්‍ය  විජේරත්න මහතා ප්‍රධාන  ආරාධිත  අමුත්තා විය. අති පූජනීය  ඉත්තාපානේ  ධම්මාලංකාර  හිමිපාණන් කුලපතිතුමා  සහ මහාචාර්ය  පත්මලාල් මානගේ උප කුලපති  තුමාගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් ත්‍යාග  ප්‍රධානෝත්සවය පසුගිය  මාර්තු 27 වෙනිදා බත්තරමුල්ල  වෝටරස්එජ් හිදි පැවැත්වුණි. 

මෙහිදි  විද්වත් අභිනන්දන  සම්මාන යට පාත්‍ර  වු විදුලි  සංදේශ  නියාමන කොමිසන්  සභාවේ අධ්‍යක්ෂ
අනූකූලතා  මේනකා පතිරණ මහත්මිය විසින් ඉටුකරන තම වෘත්තීය සේවය සහ සමාජ ක්‍රියා කාරකම් පැසසුමට  ලක් වූ අයුරු.

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Next

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

Realted Post

Leave a comment