තක්සලාව - අවුරුදු එන බව පණිවිඩය කිව් මුතුහර සූර්ය දරුවෝ සංස්කෘතික වැඩසටහනදා

බේරුවල මුංහේන   ,,මුතුහර  ළමා සමාජ සූර්ය දරුවෝ,, සිංහල අවුරුදු උදාවට පෙර  (12)රාත්‍රියේ  සූර්ය මංගල සංස්කෘතික  ප්‍රාසාංගික වැඩසටහනක්  මුංහේනසිරි විශුද්ධාරාම විහාරස්ථානයේ දි ව්ච්ත්‍රවත්ලෙස ඉදිරිපත් කළහ.

 
  සෑම වර්ෂයකම  අවුරුදු උදාවට පෙර දින මෙම දරුවන්   විහාරාධිපති හිමියන් ඇතුළු වැඩිහිටියන්ගේ ආශිර්වාදය මත ,,අප පිළිගන්නට සිංහල අවුරුදු එනවා ,, තේමාව පෙරදැරි කර මෙම සංස්කෘතික ප්‍රසංගය සිදු කරන බව  එම ළමා සමාජයේ  අනුශාසක, ග්‍රාම නිලධාරී  නදීර ලසන්ත සඳහන් කළහ.

( තුසිත කුමාර ද සිල්වා)

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment