දීපා මෙහෙතා මාධ්‍ය හමුව Cinemon Life හි The Studio පරිශ්‍රයේදී

සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂිකා හා නිෂ්පාදිකා  දීපා මෙහෙතා  මහත්මිය විසින්  පවත්වනු ලැබූ  මාධ්‍ය හමුව  ඊයේ දින  (29)  Cinemon Life   හි The Studio  පරිශ්‍රයේදී   පවත්වන ලදී.  විශේෂිත ආරාධිත අමුත්තන් රැසක්  සහ මාධ්‍යවේදින් ද   එම අවස්ථාව සඳහා  සහභාගි විය

ඒ. ජේ. විජේසිංහ කුසලාන හොකී ශූරතාව Read Previous

ඒ. ජේ. විජේසිංහ කුසලාන හොකී ශූරතාව

බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක් Read Next

බෝවතැන්න ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ගමනාන්තයක්

Realted Post

Leave a comment