මාතලේ පිඩාවට පත් ජනතාවට සහන සැලසීම් කටයුතු

මාතලේ නගර සීමාවේ සිදුව ඇති අපදාවන් නිසා පිඩාවට පත් ජනතාවට සහන සැලසීම් කටයුතු මේ වන විට සිදු කරන බව මාතලේ නගරාධිපති අජිත් කොට්ටහචිචි මහතා පැවසීය .
අවතැන් වු ජනතාවට සහන සැලසීම් ඇතුලු අවශ්‍ය කටයුතු සිදු කරන බව ද හෙතෙම පැව්සිය.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

එදා රෑ, 18 එනවා Read Previous

එදා රෑ, 18 එනවා

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment