රිදී තිරයට අලුත් චිත්‍රපටයක් ’’සෝණා’’

2025 වර්ෂයේදී  නිෂ්පාදනය කරන ලද සෝණා චිත්‍රපටයේ මංගල දර්ශනය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ දින, එනම් 2025 මැයි 9 වැනිදා One Galleface , PVR සිනමා ශාලාවේදී තිරගත විය. 

මෙහි අධ්‍යක්ෂකවරයා ශාන් ජයරත්න වන අතර සෝණා චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සැපයූවේ සුරූපී රංගන ශිල්පිනී  මියෝනා ද සිල්වා, ප්‍රධාන සටන් ජවනිකා රංගන ශිල්පියෙක් වන වසන්ත කුමාරවිල සහ ප්‍රවීණ රංගන ශිල්පිනී මොරින් චාරුණී යන අයයි. 

මීට අමතරව චිත්‍රපටයේ අනෙකුත් චරිත සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් රංගන දායකත්වය සපයා තිබේ. 

ප්‍රධාන නිළිය වන මියෝනාද සිල්වාගේ රිදී තිරයේ ප්‍රථම රංගනයද මෙයයි. 

සටහන: විශ්වනී හසලා

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

අඹ කරිය හරියටම මෙහෙමයි Read Next

අඹ කරිය හරියටම මෙහෙමයි

Realted Post

Leave a comment