වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

සැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් අගයමින් Diamond Excellence Awards 2025  පසුගිය අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් හෝටල් පර්ශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

මෙහිදී ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ජනමාධ්‍යවේදීන්, රූපලාවන්‍ය ශිල්පීන්, කලාකරුවන් සහ ගුරුවරුන් වැනි ක්ෂේත්‍ර ගණනාවකට අයත් බොහෝ පිරිසකට සම්මානය ලබාදීම සිදුවුණා.  

මෙවර Diamond Excellence Awards - 2025හි, වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලය දිනා ගත් අතර විජය නෙට්වර්ක්ස් සමාජ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී තස්මිනා සුකුර් මිය විසින් එම සම්මානය ලබා ගත්තා. 

අප සමග නිබඳව රැදී හිද, අපව මෙතරම් දුරකට ඔසවා තැබූ ආදරණිය ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය. 

 

සටහන - කසුනි නිමල්කා විජේසිංහ 

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන් Read Previous

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන්

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට Read Next

ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේදී විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

Realted Post

Leave a comment