ශ්‍රී දළදා මාලිගාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය, පෙරහර මඟ ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද (ජූලි 17) අළුයම එය සංකේතාත්මකව පිළිගන්වනු ලැබුවා. 

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය කිලෝ හය දහසකට වැඩි කොප්පරා ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව පූජා කරනු ලබනවා. 

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment