ශිරන්ති ලෝක සමුළුවට සමගාමීව පැවති කාන්තා සමුළුවට

ශිරන්ති රාජපක්ෂ අප්‍රේල් 10-13 දිනවල දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා සහභාගී වූ අවස්ථාව

ලෝක සමුළුවට සමගාමීව පැවති කාන්තා සමුළුවේදී "සාමයයේ සහ සෞභාග්‍යයේ බලාපොරොත්තු සහගත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය" යන තේමාව අවධාරණය කරමින් සැසිය අමතා දේශනයක් ද සිදු කළාය.

එම දේශනයේදී, " ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක ලෙස, ගැටුම් මතින් බිහිවන ජාතීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව, ඔවුන්ගේ අනාගතය යළි ගොඩනැගීමේ දී ප්‍රජාවන්ගේ ධෛර්යය සහ වඩාත් ගැඹුරු යහපත් ලෝකයක් හැඩගැස්වීමේදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය මම සියැසින්ම දුටුවෙමි. ඉතිහාසය පුරාම, කාන්තාවන් සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන් වී ඇත ".  යනුවෙන් ඇය පැවසුවාය.

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Previous

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment