සමන්තභද්‍ර හිමි මෙල්බන් නුවරට

සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරයේ දෙවැනි සංධිස්ථානය ලෙස ඊයේ දින මෙල්බර්න් නගරයෙහි සදහම් පෙළහර සහ සාකච්ඡාව පවත්වන්නට යෙදුණි.

 මෙල්බර්න් නගරය ආශ්‍රිතව වෙසෙන විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම සංවාදය ආර්‍ය මාර්ගය පිළිබඳව වැඩිදුරටත් සකච්චා විය.

 වැඩසටහන අවසානයේ උමංදාව ආභාෂය මුසුකොට ගත් නවමු රසවත් ආහාර සංග්‍රහයක් ද පැමිණ සිටි විශාල පිරිස වෙනුවෙන් සූදානම් කොට තිබුණ අතර රොෂෙල් ස්ටෙෆනි හා ආධිත්‍යා සමරවික්‍රම ඇතුළු කණ්ඩායම විසින් මෙම මෙල්බන් වැඩසටහන් මලාව විචිත්‍රවත් ලෙස සූදානම් කර ඇත.

එයා නම් කහ කිරිල්ලියක් වගේ Read Previous

එයා නම් කහ කිරිල්ලියක් වගේ

සිතට සැනසීම සහ ලොවට ආලෝකය රැගෙන ආ උතුම් වෙසක් මංගල්‍යය Read Next

සිතට සැනසීම සහ ලොවට ආලෝකය රැගෙන ආ උතුම් වෙසක් මංගල්‍යය

Realted Post

Leave a comment