සිරිකත වාසනාවන්තියන්ට වටිනා තෑගි

පහත සඳහන් තෑගි දිනාගන්න ඊට අදාල කූපනය පුරවා කූපනයේ සඳහන් කර ඇති ලිපිනයට යොමු කරන්න. (එම කූපනය සිරිකත පුවත්පතේ ඇත.) 


සුන්දර මනාලියකගේ පැතුම් ඉටු කරන්න අප සූදානම්. මනමාලියන් තිදෙනෙකුට නොමිලේ හැඩගැන්වෙන්න වරම්. සම්ප්‍රදායික උඩරට මනාලියක්, ඉන්දියානු මනාලියක්, බටහිර සම්ප්‍රදායේ මනාලියක් ලෙස විවාහ දිනයේ මනාලියන් වීමට කැමති ඔබ අයදුම් කරන්න.

 

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් Read Previous

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

හැඩට විලාසිතා කරන්න කැමති ඔබට Read Next

හැඩට විලාසිතා කරන්න කැමති ඔබට

Realted Post

Leave a comment