සියලු ජාතීන්ට සෙත සලසන රුවන්වැලි සෑ පුදබිම
ආර්ථික අපහසුතා ඇති දරුවන් 200 දෙනෙකුට මූල්‍ය ආධාර සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම අද රුවන්වැලි මහා සෑ පුදබිමේදී සිදුකෙරිණි.
විශේෂත්වය වන්නේ මෙම වැඩසටහන සඳහා විවිධ ජාතීන්ට අයත් දරුවන් ද එක්ව සිටීමයි. ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාගේ යහපත වෙනුවෙන් ආශීර්වාදය හා පිහිට ලබාදෙන රුවන්වැලි මහා සෑ පුදබිම, මනුෂ්‍යත්වයේ සහ සහෝදරත්වයේ අරුත යළිත් සිහිපත් කළ අවස්ථාවක් බවට මෙය පත්විය.

Leave a comment