සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය 2025
සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය අවසන් වටය ඊයේ 31වන දා බියගම PT ගාර්ඩන්ස් හෝටල් පරිශ්‍රයේදී පැවැතිණි.

නැටුම් ගැයුම් මැද උත්සවශ්‍රීයෙන් බැබළුණු මනරම් රාත්‍රියක් ලෙස ඊයේ රාත්‍රිය හැදින්විය හැකිය. සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙහි කැළණි නදී අවුරුදු කුමරා කුමරිය මෙන්ම සිරිකත අවුරුදු කුමරිය සහ කුමරා ද තෝරා පත් කරගත් අතර මේ එම උළෙලේ විශේෂ දර්ශණයි.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ)
Realted Post
රට වෙනුවෙන් කැපවූ ඔවුන් අදත් අභිමානයෙන්
3 September, 2026
වියට්නාමයේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කෙරේ
31 August, 2026
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මන්මත් කළ ඇසළ පෙරහැරේ කලාකරුවන්
29 August, 2026

Leave a comment