සිරිකත වාසනාවන්තියන්ට වටිනා තෑගි

පහත සඳහන් තෑගි දිනාගන්න ඊට අදාල කූපනය පුරවා කූපනයේ සඳහන් කර ඇති ලිපිනයට යොමු කරන්න. (එම කූපනය සිරිකත පුවත්පතේ ඇත.) 


සුන්දර මනාලියකගේ පැතුම් ඉටු කරන්න අප සූදානම්. මනමාලියන් තිදෙනෙකුට නොමිලේ හැඩගැන්වෙන්න වරම්. සම්ප්‍රදායික උඩරට මනාලියක්, ඉන්දියානු මනාලියක්, බටහිර සම්ප්‍රදායේ මනාලියක් ලෙස විවාහ දිනයේ මනාලියන් වීමට කැමති ඔබ අයදුම් කරන්න.

 

සියතින් එයත් ලස්සනයි Read Previous

සියතින් එයත් ලස්සනයි

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද? Read Next

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?

Realted Post

Leave a comment