හිරුස්ටාර් අවසන් මහා රාත්‍රිය....

හිරුස්ටාර් හී සිව්වන අදියරේ අවසන් මහා තරග උත්සවශ්‍රීය පසුගිය ජනවාරි 18 වන ඉරිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත්විය. එතෙර මෙතෙර වාසී මිලියන සංඛයාත ශ්‍රී ලාංකීය සංගීතලෝලීන්, සහ ගැයුම්කාමීන් හට නවමු අත්දැකීමක් එක් කරමින් මෙම අවසන් මහා රාත්‍රිය  ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් අවකාශය වෙත සජීවීව මුදාහැරිණි. 
මෙහිදී ජනතා පරමාධිපත්‍යයේ ආශීර්වාදය මතින් හිරුස්ටාර් කිරුල හිසමත දරන්නට වාසනාවන්ත වූයේ චමෝද් කවිෂ්කයි. එහිදී ගායන අභිමන් පෑ අනෙක් තාරකාවන් ත්‍රි ත්වය වන්නේ ශිවන්ත ආශ්, නේසර සෙනවිරත්න, සහ අශාන් කපුගෙදරයි. 

  • නයනා උදයංගනී

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment