‎මිනුවන්ගොඩ නාලන්දා බාළිකාවෙි ලේ දන්දිමෙි වැඩසටහනක්

‎පස්වනවරටත් ‎මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා බාළිකා විද්‍යාලයේ විද්‍යා අංශයේ මෙහෙයලබන ලේ දන්දිමෙි වැඩ සටහන 2026.06.24 වෙනි දින විද්‍යාලයිය පුධාන ලාවෙිදි පැවැත්වුණි.

‎ජාතික රුධිර පාරවලයන සේවය මෙදින පරිත්‍යාගශිලින්ගේ   පරිත්‍යාග ලබා ගැනිමට එක්ව සිටි අතර රාගම මිගමුව යන රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩල ලේ පරිත්‍යාග ලබා ගැනිමෙි කටයුතු සදහා එක්ව සිටියහ. මෙම වැඩ සටහන සදහා බාළිකා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබිලිවි.ටි.ඩි.බි.රුපසිංහ මහත්මියගේ උපදෙස් යටතේ විද්‍යා අංශයේ ගයනි ජයවර්ධන මහත්මිය සියලු සංවිධාන කටයුතු මෙහෙයවිය. විද්‍යාලයේ විද්‍යා අංශයේ සිසුවියන් ලේ පරිත්‍යාගශිලින් ලියා පදිංචි කිරිමෙි කටයුතු හා ලේ පරිත්‍යාග ශිලින් අදාළ අංශවෙත යොමු කිරිමෙි කාර්යන්හි නිරතව සිටියහ.මෙදින 250 දෙනෙකුගේ ලේ පරිත්‍යාග බලාපොරොත්තුවන බව සංවිධාන කටයුතු භාරව සිටින වද්‍යා අංශයේ ආචාර්ය ගයනි ජයවර්ධන මහත්මිය කියා සිටියාය.

‎එල්.ඩබිලිවි.ආරියරත්න.

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Previous

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment