’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

කන්තලේ සූරියපුර සමනළ පාලම රජමහා විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ඇරඹේ. 
දිට්වා සුළි කුණාටුවෙන්, ආපදාවට පත් ප්‍රදේශවල  විහාරස්ථාන නඟා සිටුවීමේ වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර හා ආගමික ස්ථාන යළි ගොඩනැගීමේ වැඩසටහන  පසුගියදා (පෙබරවාරි මස 21) බුද්ධ ශාසන , සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මෙම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළි කුණාටු තත්වය හා ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්වූ ආගමික සිද්ධස්ථාන 98 ක් යළි පිළිසකර කිරීමට නියමිතයි.

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Previous

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment