’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’

දශක හයකට වැඩි කාලයක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ගුවන්විදුලි සංස්ථාවට ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටු කළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධාන කළ"සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය" උපහාර වැඩසටහන, පෙබරවාරි  24 වැනිදා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී   ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ ගුවන්විදුලි සංස්ථාවේ  සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ඇතුළු  කලාකරුවන්  රැසක්  සහභාගි විය.

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment