ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

ICONIC AWARDS 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රිය ඉරිදා පුවත්පත ඉරිදා ලංකාදීප, වසරේ ජනප්‍රිය දිනපතා පුවත්පත දිනපතා ලංකාදීප පුවත්පත, වසරේ ජනප්‍රියම වෙබ් අඩවිය ලංකාදීප වෙබ් අඩවිය ලෙසින්  සම්මානයෙන් පිදුම් ලැබුවා. 

ICONIC AWARDS පුද්ගලික සමාගම ISO 9001 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද ආයතනයක් වන අතර මෙම සමාගම විසින් මීට අමතරව peoples excellency awards , ලක් වනිතා අභිමානි සහ Iconic awards in bangkok යන සම්මාන උලෙළවල් පවත්වනු ලබන බව  අධ්‍යක්ෂක අසංක අතපත්තු මහතා සදහන් කළා. 

මාධ්‍ය මෙහෙවරේ විශිෂ්ඨත්වය තහවුරු කරමින් අප සමග නිවබඳව රැඳී හිද අපව මෙතරම් දුරකට ඔසවා තැබූ ආදරණීය ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය. 

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක් Read Previous

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment