ICONIC AWARDS 2025 වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පතට හිමි සම්මානය ’’සිරිකත’’ පුවත්පතට

ICONIC AWARDS 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පතට හිමි  සම්මානය "සිරිකත" පුවත්පතට හිමි වුණා. 

එම සම්මානය සිරිකත පුවත්පතේ සංස්කාරක උදේශිකා නෙලුම්දෙනිය මහත්මිය විසින් ලබා ගත්තා. 

ICONIC AWARDS පුද්ගලික සමාගම ISO 9001 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද ආයතනයක් වන අතර මෙම සමාගම විසින් මීට අමතරව peoples excellency awards , ලක් වනිතා අභිමානි සහ Iconic awards in bangkok යන සම්මාන උලෙළවල් පවත්වනු ලබන බව  අධ්‍යක්ෂක අසංක අතපත්තු මහතා සදහන් කළා. 

මාධ්‍ය මෙහෙවරේ විශිෂ්ඨත්වය තහවුරු කරමින් අප සමග නිවබඳව රැඳී හිද අපව මෙතරම් දුරකට ඔසවා තැබූ ආදරණීය ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය. 

 

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු Read Previous

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු Read Next

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

Realted Post

Leave a comment