ReXtro 2025

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වසර 25ක විශිෂ්ටත්වය සමරමින් ඔබ වෙතට ගෙන එන,

 ReXtro 2025 — වසරේ විශාලතම ඉංජිනේරු හා තාක්ෂණික ප්‍රදර්ශනය 
 
නවෝත්පාදනය, විද්‍යාව සහ ඉංජිනේරු ශක්තිය එකම වේදිකාවකට එකතු වන,

දැනුම සපිරි කලාප 40 කට අධික සංඛ්‍යාවක්

නවෝත්පාදනයේ සීමා ඉක්මවන තරඟාවලි රාශියක්

 දෙසැම්බර් 5, 6, 7 දිනයන්හිදී ගාල්ල හපුගල ඉංජිනේරු පීඨ පරිශ්‍රයේ දී...

ඉංජිනේරු ලෝකය අත්විඳින්න, අනාගතය නිර්මාණය කරන්න  ඔබත් එක්වන්න අප සමග!

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment