උමංදාවේ අසමසම පොසොන් දන්සල

සියල් අහරින් සපිරිණු, නෙක ආලෝකයෙන් වර්ණවත් ව බැබලුණු මංගල්‍යයක සිරිගැන්වී තිබූ සුවිශේෂී පොසොන් දන්සල ඊයේ දිනයේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මූලිකත්වයෙන් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී පැවැත්වුණා. දහස් ගණනක් දෙනා රසවත් වූ  උමංදාවේ පෝෂණීය ආහාර භුක්ති විඳි අතර වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් දහස් ගණනකගේ පාද මීතෙල් මගින් සම්බාහනය කොට ඔවුන්ට පාවහන් ලබාදීමද සිදුකෙරුණා. මේ අසමසම දන්සල වන්දනා කිරීමටත් උමංදාව බෞද්ධ විශ්ව ගම්මාන පරිශ්‍රය දැකබල ගැනීමටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගෙන් ඊයේ දිනයේදී උමංදාව පිරී ගියා.

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment