එක්සත් ලක් වනිතා පෙරමුණේ වැඩමුළුවක්

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන "එක්සත් ලක් වනිතා පෙරමුණේ" විශේෂ වැඩමුළුවක් අද  (15) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ වැඩමුළුවේදී එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන බලමුළුගැන්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර තිබෙන “මහා ජන හඬ” රැළිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment