කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට 75යි

කොළඹ ඉතාලි තානාපති කාර්යාලය විවෘත කර 75 වසරක් පිරීම නිමිත්තෙන් ලුඩොවිකෝ ඇරියෝස්ටෝගේ ඔර්ලන්ඩෝ ෆියුරියෝසෝ විසින් ආභාසය ලැබූ ඩිජිටල් ඔපෙරාවක් වන FURIOSO ඔපෙරාව ඊයේ දිනයේ දී (මාර්තු 04) නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ දී පැවැත්විණි. Music4D වාද්‍ය වෘන්දය මේ සඳහා සංගීතය සපයන ලදී.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා ඇතුළු දෙස් විදෙස් කලාකරුවන් රැසක් මේ සඳහා සම්බන්ධ විය.

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන් Read Previous

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන්

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment