චිත්‍රපට කර්මාන්තයේ නව පෙරළියක් ඇති කරමින් සූර්යා කරළියට

චිත්‍රපට කර්මාන්තයේ නව පෙරළියක් ඇති කරමින් සූර්යා චිත්‍රපටය කරළියට පැමිණීමට නියමිතයි.

එම චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය දා කොළඹ සිටි සෙන්ටර් පරිශ්‍රයේ පැවැත්වුණා. 

සුප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු වන දිනේෂ මුතුගල මෙම චිත්‍රපටය නිෂ්පාදනයට සිට දායකත්වය ලබා දී තිබුණා.

එමෙන්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ, මහෙෂ් මුණසිංහ විසින්. 

මෙම අවස්ථාව සඳහා නළු නිළියන් සම්භාවනීය අමුත්තන්, මාධ්‍යවේදීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. 

සටහන - කසුනි විජේසිංහ 

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Next

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

Realted Post

Leave a comment