ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානයෙන් සිරිකත පුවත්පතේ කතෘ පිදුම් ලබයි

සැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් අගයමින් Diamond Excellence Awards 2025  පසුගිය අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් හෝටල් පර්ශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

Diamond Excellence Awards 2025 සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානය විජය පුවත්පත් සමාගමේ සිරිකත පුවත්පතේ, සිරිකත වෙබ් අඩවියේ සහ සිරිකත සමාජ මධ්‍ය ජාලයේ කතෘ අශන්ති වරුණසූරිය මහත්මියට පිරිනැමුණා. 


සටහන - කසුනි නිමල්කා විජේසිංහ 

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

රසට පදමට කරවල හොද්ද Read Next

රසට පදමට කරවල හොද්ද

Realted Post

Leave a comment