නව යුවළට සුබපැතුම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 වැනි සේනාංකයේ, විශේෂ බලකා රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ ආදරණීය දියණියගේ ද, ජගත් සුමතිපාල මහතාගේ  පුතණුවන්ගේ විවාහ උත්සවය  සඳහා සහභාගී වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව යුවළට සුබපැතුම් එක් කළ අයුරු

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment