මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැති ඉෆ්තාර් උත්සවය

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්  මාතලේ මුස්ලිම් දෙවස්ථාන පාලන සභාවේ  හා MERCS  සංවිධානයේ අනුග්‍රාහක දායකත්වය මත රාමසාන් උත්සවයට සමගාමිව පැවැත්වෙන ඉෆ්තාර් උත්සවයක් පසුගිය දා  මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 

මෙම අවස්ථාවට මහ සංඝරත්නය ඇතුළු  සර්ව ආගමික පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාද,  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ,මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක යන මහත්ම වරුන්  ඇතුළු මහජන  නියෝජිතියින්, රාජ්‍ය නිලධාරින්  හා සියළු ජාතීන් නියෝජනය කරමින්  1500ක් පමණ පිරිසක් සහභාගි වුණා.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Previous

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Next

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Realted Post

Leave a comment