මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිදුන් රවිරුවන්ට පුෂ්පෝපහාර

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, මියගිය රණවිරුවන් කල අතිමහත් කැපකිරීම් හා ජීවිත පරිත්‍යාගයන්  සිහිපත් කරමින් 2025 ඔක්තෝබර් මස 08 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකයේදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා ඇතුලු  යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මාතෘභූමියට සාමය උදාකිරීම සඳහා ජීවිත පරිත්‍යාග කරන ලද විරෝධාර රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර පුදකළහ. 
 
යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුලු සෙසුනිළයින් පිරිසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන ලදි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක් Read Previous

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක්

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි Read Next

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

Realted Post

Leave a comment