රූ කිරුළේ රූමතියන්ට පුහුණුව ඇරඹෙයි...

සිරිකත පුවත්පත නිල මුද්‍රිතමාධ්‍ය අනුග්‍රහය දක්වන රූපවාහිනී රූ කිරුළ 2025 අවසාන මහා තරගය සඳහා තෙරී පත් වූ අවසන් රූමතියන් 12 දෙනා වෙනුවෙන් ඔවුන්ට හිමි අංක ලබාදීම පසුගිය දා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී සිදුකෙරිණි.

එසේ පත් වූ අවසන් රූමතියන් 12 දෙනා අවසන් මහා තරගය සඳහා පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී. ප්‍රවීණ නර්ථනාචාර්ය චන්න විජේවර්ධන සහ නිරූපණ උපදේශක රුක්මාල් සේනානායක යන මහත්වරුන් විසින් මෙම පුහුණු සැසී පවත්වනු ලැබේ.

ජායාරූප - රුෂිරු කොළඹ තන්ත්‍රීගේ  

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

සියතින් එයත් ලස්සනයි Read Next

සියතින් එයත් ලස්සනයි

Realted Post

Leave a comment