ශ්‍රී දළදා මාලිගාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය, පෙරහර මඟ ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද (ජූලි 17) අළුයම එය සංකේතාත්මකව පිළිගන්වනු ලැබුවා. 

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය කිලෝ හය දහසකට වැඩි කොප්පරා ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව පූජා කරනු ලබනවා. 

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන් Read Previous

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය Read Next

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය

Realted Post

Leave a comment