සජබ නායකගේ හුස්ම වැඩ සටහනෙන් මහනුවර ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතාගේ හුස්ම  වැඩ සටහන යටතේ මහනුවර ජාතික රෝහලට    රුපියල්  ලක්ෂ   48  ක් පමණ වටිනා රුධිර  කාන්දුකරණ  යන්ත්‍රයක්  පරිත්‍යාග කිරීම    ඉරිදා  (21) පෙරවරුවේ මහනුවර ජාතික රෝහලේදී සිදු කරනු ලැබීය,

පාර්ලිමේන්තු මන්ත්‍රීණී  චමින්ද්‍රාණී  කිරිඇල්ල මහත්මියගේ  ඉල්ලීමක්  පරිදි ,මෙම  මහඟු පරිත්‍යාගය  මහනුවර ජාතික රෝහලට  ලබා දීමට  විපක්ෂ නායක වරයා කටයුතු කර තිබේ.

ජේ  ඒ  එල්   ජයසිංහ

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Next

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

Realted Post

Leave a comment