සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය 2025

සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය අවසන් වටය ඊයේ 31වන දා බියගම PT ගාර්ඩන්ස් හෝටල් පරිශ්‍රයේදී පැවැතිණි. 


නැටුම් ගැයුම් මැද උත්සවශ්‍රීයෙන් බැබළුණු මනරම් රාත්‍රියක් ලෙස ඊයේ රාත්‍රිය හැදින්විය හැකිය. සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙහි  කැළණි නදී අවුරුදු කුමරා කුමරිය මෙන්ම සිරිකත අවුරුදු කුමරිය සහ කුමරා ද තෝරා පත් කරගත් අතර මේ එම උළෙලේ විශේෂ දර්ශණයි.


( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ) 

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද? Read Next

නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?

Realted Post

Leave a comment