සිරිකත වෙබ් අඩවිය සහ සිරිකත සමාජ මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි

සැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් අගයමින් Diamond Excellence Awards 2025  පසුගිය අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් හෝටල් පර්ශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

මෙහිදී ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ජනමාධ්‍යවේදීන්, රූපලාවන්‍ය ශිල්පීන්, කලාකරුවන් සහ ගුරුවරුන් වැනි ක්ෂේත්‍ර ගණනාවකට අයත් බොහෝ පිරිසකට සම්මානය ලබාදීම සිදුවුණා.  

එහිදී Women’s Lifestyle Journalism Digital and Social Media විශිෂ්ඨතා සම්මානය සිරිකත පුවත්පතේ sirikatha.lk සිරිකත වෙබ් අඩවියට සහ සිරිකත Online සමාජ මාධ්‍ය ජාලයට හිමි වුණා.  

එම සම්මානය විජය නෙට්වර්ක්ස් ලංකාදීප Online සහ සිරිකත Online සමාජ මාධ්‍ය ජාලයේ Social Media Executive කසුනි විජේසිංහ මෙනවිය විසින් ලබා ගත්තා. 

අප සමග නිබඳව රැදී හිද, අපව මෙතරම් දුරකට ඔසවා තැබූ ආදරණිය ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය. 

සටහන - කසුනි නිමල්කා විජේසිංහ 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස Read Next

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Realted Post

Leave a comment