සේද මාවතේ සිතුවම් දැක්ම

චීන ශ්‍රී ලංකා සංස්කෘතික සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා  චීන ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍ර සංගමය මගින් සංවිධානය කරනු ලැබූ "සේද මාවතේ  සිතුවම් දැක්ම" චිත්‍ර ප්‍රදර්ශනය 23 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ද සහභාගී වූ අතර ප්‍රධාන ආරාධි අමුත්තා වශයෙන් චීනයේ ෂෙජියෑං පළාතේ හිටපු උප ආණ්ඩුකාරවර, හුවා ෂුමින් (Huang Xingguo) මැතිතුමා එක්විය.
 
එම අවස්ථාව සඳහා චීන ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍ර සංගමයේ නිත්‍ය නියෝජිත, ජාතික සංඝ සම්මේලනයේ ගරු සභාපති ලියන්වෙල ශාසනරතන හිමි ඇතුළු ප්‍රධාන කලා කරු රාඕ යුමිං, චීන නියෝජිත ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment