හිටපු ජනපති මහින්ද මහනුවරට

මහනුවර ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරාධිපති දර්ශනපති අති ගෞරවනීය යටවත්තේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ උඩරට අමරපුර මහා නිකාය මධ්‍යම හා තදනු බද්ධ පළාත්හි උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ශාස්ත්‍රපති  ප්‍රධාන උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ලදී.


සටහන 

මහේෂානි මීගහපොල

තාල පැටලුණු ජීවිත Read Previous

තාල පැටලුණු ජීවිත

ටෙස්ලා ලෝකයට ගෙනෙන පියාසර කරන මෝටර් රථය - තාක්ෂණයේ නව පෙරළිය Read Next

ටෙස්ලා ලෝකයට ගෙනෙන පියාසර කරන මෝටර් රථය - තාක්ෂණයේ නව පෙරළිය

Realted Post

Leave a comment