ළමා ලෝකය ලස්සන කරන්න ’’සිහින සරුංගල්’’

ළමා ලෝකය ලස්සන කරන්න සුන්දර කරන්න ළමා චිත්‍රපට ලාංකීය චිත්‍රපට කර්මාන්තයට බෙහෙවින් වැදගත්.

පසුගිය දා ශ්‍රී ලාංකීය චිත්‍රපට කර්මාන්තයට නව ආලෝකයක් එක් ක‍රමින් නව ළමා චිත්‍රපටයක් නිකුත් වුණා.  

හැමදාම අපේ ළමා ලොකය ලස්සන කරන  ආදරණීය උපුල් මාමා හා තාරක අදිකාරිගෙ සුන්දර නිර්මාණාත්මක  අධ්‍යක්ෂණයක්  ලෙස  "සිහින සරුංගල්" සිනමාපටය ඔන්න දුවේ පුතේ ඔබ වෙනුවෙන්ම දිවයින පුරා සිනමාහල් තුළදී ඔබට නරඹන්නට අවස්ථාව උදාවී තිබෙනවා.

 මේක ලෝක ළමා දිනයට පුංවි ඔයාලාට ලසන්නම ලසන්න තෑග්ගක්.

පසුගියදා මංගල දර්ශනය වැල්ලවත්තේ ROXY CINEMA තුළදී  දී ප්‍රදර්ශනය කරනු ලැබුවා. 

සටහන - කසුනි විජේසිංහ 

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment