කඵගං නදිය මත හැඩවෙන පොසොන් තොරණ

තරුණ පරම්පරාවේ කලාකාමී සිතුවිලි ගැන කතා කිරීමේදී අපේ රටේ තාරුණ්‍යයේ අති දක්ෂ කලාකරුවෝ ඕනෑ තරම් සිටිති. මේ කියන්න යන්නේ ලංකාවේ එවැනි කලාකාමී තරුණ පිරිසක් අතින් පොසොන් පොහොයට ඉදිවන නව නිර්මාණයක් ගැනයි.

ගොඩබිමේ තොරණක් නිර්මාණය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවුනත් ජලය මත තොරණක් ඉදිකිරීම නම් පහසු වැඩක් නොවේ. මේ තරුණයින්ගේ උත්සාහයත් එවැනි වැඩක්. ලංකාවේ පළමුවතාවට රත්නපුර කළුගග මැද ඉදිවෙන මේ පොසොන් තොරණ ත්‍රසැබාි කසෙැ ිදජසැඑහ තරුණ පිරිසගේ දායකත්වයෙන් සිදුවන අතර ඒ සදහා විශාල ශ‍්‍රම දායකත්වයක් වැය කරන්නට සිදුවන බව සදහන් වේ. ගග මැද පාරු යොදාගෙන ඒ මත මේ නිර්මාණය ඉදිවෙමින් පවතී.

මේ වන විට සමාජයේ පවතින ආර්ථික අපහසුතා මාධ්‍යයේ තරුණ ජවය එකතු කරගෙන මෙවැනි නිර්මාණ කිරීමට දරන උත්සාහය අගය කළ යුතුය.

නයනා උදයංගනී

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Previous

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment