මිථුන

මිථුන --   දියුණුවක් ස්ථාවර භාවයක් 
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන විලාසය මත සසඳා බැලීමේදී ඔබට මේ සතිය ශුභදායී අයුරින් ගත වේ. තම අරමුණු සැලසුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිවන අතර අධ්‍යාපන, ආර්ථික, රැකියා ව්‍යාපාර ආදියේ ඉලක්ක බාධාවකින් තොරව සපුරාගත හැකිය. අපේක්ෂිත අයුරින් ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ලැබෙන උපයන මුදල්වලින් ද අනාගත යහපත උදෙසා කිසියම් ප්‍රයෝජනවත් කාර්ය වැඩකටයුත්තක් ද සිදු කරගනී- පොදුවේ ඔබ මෙම සතියේ විනෝදය, විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් යුතුව කටයුතු කළහොත් රැකියා ව්‍යාපාර ආදියේ කිසියම් දියුණුවක් ස්ථාවර භාවයක් සලසා ගත හැකිය. 
 

මකර Read Previous

මකර

කන්‍යා Read Next

කන්‍යා

Realted Post

Leave a comment