Category : මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

මිථුන - විවේකය අඩුවෙයි

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස ද ඊට සාපේක්ෂවම ඇතිකරන සතියක් වන අතර වෙනදාට වඩා විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ.

මිථුන

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන විලාසය මත සසඳා බැලීමේදී ඔබට...