මිථුන - විවේකය අඩුවෙයි

මිථුන - විවේකය අඩුවෙයි

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස ද ඊට සාපේක්ෂවම ඇතිකරන සතියක් වන අතර වෙනදාට වඩා විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ. හදිසි වාහන මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අසල්වැසියකු නිසා කරදරයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් මාර්ගවලට අදාළව පසුගිය දිනවල බලපෑ දුෂ්කර තත්ත්ව කිහිපයක් පහව යෑමක් සිදුවෙයි.

පොල් වතුර අහක දාන්න එපා Read Previous

පොල් වතුර අහක දාන්න එපා

අධ්‍යාපනයට ශිෂ්‍යත්ව Read Next

අධ්‍යාපනයට ශිෂ්‍යත්ව

Realted Post

Leave a comment