එයා සිත නිවන භාවනාවක්

ගනේතැන්න සුදු මැණිකේ ඇතින්න, අභාවප්‍රාප්ත වූ බුද්ධික මිරිහැල්ල මහතාගේ ඇතින්නකි. ඔහු අප අතරින් වියෝ වී මේ වන විට මාස නවයක් ගත වී තිබේ.

සුදු මැණිකේ සමඟ ඇති තම ආදරණීය බැඳීම ගැන බුද්ධික මිරිහැල්ල මහතාගේ වැඩිමහල් දියණිය මීෂා මෙසේ පවසන්නීය.

"මට දුකක් හෝ ප්‍රශ්නයක් ආවම මම කරන්නේ සුදු මැණිකේ එක්ක දවස ගත කරන එක. ඒකෙන් මට පුදුම සැනසීමක් දැනෙනවා.”

ඇත්තටම, ආදරයෙන් රැකබලා ගන්නා විට ඕනෑම සතෙකු අපේ ජීවිතයේ හිත නිවන භාවනාවක් බවට පත්විය හැකි බව කියන්නට මේ වචන ටිකම ප්‍රමාණවත් නොවේද?

Pic. by – Sudesh Mindada

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Next

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

Realted Post

Leave a comment