අප දන්නා ලෝකයේ අවසානයද මේ?

උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ ලොව පුරා විවිධ අදහස් සහ මත පළවෙමින් තිබේ. ඒ අනුව විද්‍යාඥයින් මත පළ කරනු ලබන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඊළඟ පරම්පරාව මුහුණ දෙන බරපතල ඛේදවාචකයක් බවයි.  මේ වන විටත් එහි පෙරනිමිති පහළ වෙමින් තිබෙන බව දක්නට ලැබෙන බව ලොව පුරා පුවත් අනාවරණය වෙයි. එය මිහිපිට සියලූම ජීවීන්ට රතු එළියක් නිකුත් කරමින් තිබෙන බව සිතිය හැකිය.

වසර ලක්ෂ ගණනක් පැරණි ග්ලැසියර දියවෙමින් ඇත.
සහරාකාන්තාරයට මහවැසි ඇද හැලෙමින් ඇත.
මහා ඇමසන් ගංගාව සිඳී යමින් පවතින බව වාර්තා වේ.
මේ සියලු දේවල් ඇතුලත සොබාදහම අපට බොහෝ දේ පවසමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.
එහි යථාර්ථය වන්නේ අප දන්නා ලෝකයේ අවසානයද?

  • අන්තර්ජාල පුවත් ඇසුරිනි

  • නයනා උදයංගනී

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Previous

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Next

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

Realted Post

Leave a comment