කටට බ්‍රේක් තියාගන්න

සමහරු ඉන්නවා ඔහේ කියවනවා. ඕනෙ එකත් කියනවා. එපා එකත් කියනවා. අහන් ඉන්නත් හරිම බෝරින්. කෝච්චියට අහු වුණා වගේ කියලා කට වචනෙට අනිත් අය කියනවා.. 

කාන්තාවො විදියට අපි කතා කරනකොට ටිකක් හිතලා මතලා කතා කරන්න පුරුදු වෙන්නම ඕන. යන්නෙ කොහෙද අහපුවම මල්ලෙ පොල් කියන්නෙ නැතුව. කෙනෙක් ප්‍රශ්නයක් අහපුවම වටේ යන්නෙ නැතුව සෘජු පිළිතුරක් දෙන්න පුරුදු වෙන්න. වැල්වටාරම් අහගෙන ඉන්න තරම් අද මිනිස්සුන්ට වෙලාව නැහැ.

ටිකක් බ්‍රේක් ඇතුව කතා කරන්න පුරුදු වෙන්න. කචකච ගාලා කියවන්න ගිහින් විලිලැජ්ජාවට පත් වෙන්නෙ නැතුව.

 

  • සංදීපනී මෙඩේරිගම

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Next

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

Realted Post

Leave a comment