මාතලේ පලාපත්වල බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ දරුවන් 6කට සරසවි වරම්

මාතලේ පලාපත්වල  බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ 2024 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සරසවි වරම් ලැබීමට දරුවන් හය දෙනකු සමත් වී තිබේ.

වාණිජ අංශය 


1. H.P. යොහාන් බ්ම්සර පතිරණ
2. G.B.M.  කවිදු ඒකනායක
කලා අංශය 
1. M.W. තනූජා ඉශානි උඩුගම
2. H.M. ඉසුරි වත්සලා කුමාරි
3. දෙවුමි කෝසලා ජයසිංහ
4. ඩිල්ශානි මදුමාලි අබේසිංහ

මාතලේ මහේෂ් කිර්තිරත්න 

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් Read Previous

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

මාතලේ පලාපත්වල  බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ දරුවන් 6කට සරසවි වරම් Read Next

මාතලේ පලාපත්වල බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ දරුවන් 6කට සරසවි වරම්

Realted Post

Leave a comment