අවුරුදු 16 දරුවන්ට අළුත් නීතියක්....

වයස අවුරුදු දාසයක් වූ දරුවන් සඳහා සමාජමාධ්‍යය තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තීරණය කර ඇත. 

ඒ එවැනි නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍ය බවට පත්වෙමින්ය.

මෙම නීතිය කඩ කර ළමයින්ට සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඉඩ ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන පනහක උපරිම දඩයක් පැනවීමට ඇති අවස්ථාවන් නව නීතිය මගින් පනවා ඇති බව වාර්තාවේ. 

 ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනිස් පවසන්නේ සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ ප්‍රජාවට සිදුවන හානියෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට මෙවැනි නීතියක් හඳුන්වා දුන් බවයි.

 කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාත්මක වීමට වසරක පමණ කාලයක් ගතවන ගතවනු ඇති බවද වාර්තා වෙයි.

  • අන්තර්ජාල පුවත් ඇසුරිනි.

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Previous

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Next

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

Realted Post

Leave a comment