පාසැල් යන ඔබට

 ගොඩක් පාසැල් දරුවන්ගෙ ඇදුම් වලට නිල් දානවනෙ. එතකොට දාඩිය දාපුවම අමුතු ගදක් එනවා. ඒ වගේම පාසල ඇරිලා බස් වල යනකොටත් දහඩිය සැර නිසා හරිම අපහසුතාවයකට පත් වෙනවා බස් එකේ යන අනිත් මගීනුත්.

ඉතින් එයාලටත් ඩියෝ එකක් පාවිච් කරන්න පුරුදු කරවන්න අම්මලා වෙන ඔයාලා. සුවද ඕඩිකොලෝන් එකක් පාවිච්චි කරන්න දෙන්න. ( මම නම් මගේ පුතාට මේවා දීලයි තියෙන්නෙ) 

එක ඇදුම දවසකට වඩා අදින්න දෙන්න එපා. හවස ආවම සෝදලා වේලෙන්න දාන්න.

පාසැල් දරුවො කියලා නැහැ එයාලත් පිරිසිදුවට පිලිවෙලට සුවදට ඉන්න ඕනේ. ඒ වගේම ගුරුවරුත්. ඒ විතරක් නෙවෙයි දරුවන්ව එක්කරන් යන්න එන අම්මලා තාත්තලත්.

  • සංදීපනී  මෙඩේරිගම

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Previous

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Next

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

Realted Post

Leave a comment